Basic Accounting 1.0 (සාමාන්‍ය ගිණුම්කරන මෘදුකාංගයකි)

An Accounting Software.

මෙම මෘදුකාංගය නිර්මාණය කරන ලද්දේ මම සහ ලහිරු සංදීප වන මාගේ මිතුරෙක් විසිනි. මෙම මෘදුකාංගය 2010 පාසල් මෘදුකාංග තරඟාවලියේ අයදුම්කරුවන් 15500ක් අතරින් පළමු 240 දෙනා අතරට තේරී පත්විණි.

මෙම මෘදුකාංගය අවපතනය (download) කිරීමට http://sashencreations.weebly.com/basic-accounting-10.html ක්ලික් කරන්න.

සෂේන් පසිඳු (First blog post)

මම ‍සෂේන් පසිඳු කෞශල්‍ය. මම මාතර රාහුල විද්‍යාලයේ 12 වසරෙ ඉන්නෙ. අද තමයි මම බ්ලොග් එකක් මුලින්ම හැදුවෙ. මම ඉන්නෙ මාතර වේරදුව. මම ඒ ලෙවල් කරන්නෙ මැත්ස් වලින්.  ම්…… තව මොනවද?