සිංහල-මුස්ලිම් අරගලය

මේ දවස් වල බුකියේ කස්ටිය වැඩිපුරම කතා කරන මාතෘකාවක් තමයි, මුස්ලිම් උං ගැන, උං කරන බලු වැඩ ගැන/හලාල් ගැන. එක එක සමාගම් හලාල් වෙලාලු ආයෙත් නැතිලු. හලාල් ඒවා ගන්න එපාලු.  ඇත්තටම වෙලාවකට මට එපා වෙනවා මේවා දැකලම. මටත් මුස්ලිම් යාළුවො ඉන්නවා. ඒත් මට උංගෙන් කිසි වැරැද්දක් දැනට වෙලා නෑ. ඒත් ඉතින් මුස්ලිම් නේ.  මං ජාති‍වාද, ආගම්වාද අවුස්න්න කැමතිම නෑ. නමුත් මට මට හිතෙන දේත් කියන්න ඕන.

අනේ මන්ද ඉතින්. මට ඕනේ බෞද්ධ,හින්දු,  ක්‍රිස්තියානි සහ මුස්ලිම් මිනිස්සු ඔක්කොම එකට මේ පුංචි ලංකාවෙ සමගියෙන් ඉන්නවා දකින්න. ඇයි ‍මුංට එහෙම ඉන්න බැරි? තමන් හිත්නනෙ තමන්ගෙ ආගම තමයි ලෝකෙ තියන හොඳම ආගම කියල. මං හිතන විදියට නම් අනිත් ආගම් වලටත් ගරු කරන්න ඕනෙ. ගරු කරනවා කියල උංට ** දෙන එක නෙවෙයි. ඒ ආගමේ තියෙන දේ පට්ටපල් බොරු වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඒක අපිට අදාල නැනේ. උංට ඕන මඟුලක් කරගන්න කියල පාඩුවෙ ඉන්නවා.

ඇත්තටම හලාල් කියනනෙ මොකක්ද?

ඇත්තටම මං දන්නෙ නෑ. මට නම් තේරෙන්නෙ මුස්ලිම් පල්ලිවලට ආදායම් ගන්න මාර්ගයක් කියල. හලාල් ලකුණ තියෙන දේවල් අපි ගත්තම වෙන්නෙ ඒවට අපි වියදම් කරන සල්ලි වලින් කොටසක් උන්ගෙ පල්ලිවලට යන එක. මං දන්නෙ නෑ. අහල තියෙන්නෙ එහෙමයි. මෙච්චර කලක් ඕක තිබිල ඇයි එක පාරට මේක පටන් ගත්තෙ? ඒක තමයි මට තියෙන අවුල

නිර්මල බුදුදහම විවේචනය

මුස්ලිම් උංව මට එපා උනේ ඒකෙන්. මුස්ලිම් ආගම ප්‍රචාරය කරගන්න උං සිංහල බෞද්ධ ආගමට ගොඩක් නින්දා කරනවා. පන්සල් වලට හානි කරනවා. බුදු හාමුදුරුවොන්ගෙ පින්තූරෙ තියන යට ඇඳුම්, ඉටි පන්දම්, බිස්කට් ‍වගේ ගොඩක් නරක දේවල් කරනවා.

ෆේස්බුක් හරහා බුදුදහම විවේචනය

වැඩියෙන්ම වෙන්නෙ ෆේස්බුක් එක හරහා. ඒවා දැක්කම පල්ලියකට ගිහිල්ලා මරාගෙන මැරෙන්න තරමට කේන්තියි. උං අපේ අමා මෑණී බුදුරජාණන් වහන්සේගේ පින්තූර ව‍ලට විකාර රූප දාලා වෙනස් කරල දානවා. ඕවා දැම්ම සිංහල  ලේ තියන කොල්ලන්ට කෙල්ලන්ට ඉන්න පුළුවන්ද? ඉතින් උන්ට බැනල කමෙන්ට් කරනවා. උන්ටත් ඕන එක තමයි. උන්ට ඕන ‍‍එහෙම පින්තූර දාලා සිංහල කොල්ලො ටික ෆෝම් කරල අමුතුම සතුටක් ගන්න. දාන උන්ට කියන්නෙ, ඕක ඉතින් තාවකාලිකයි. එහෙම දාන උං මැරෙන්නෙ පණුවො ගහල.

මං හිතන විදියට නම්, අපි ඕවට ‍කමෙන්ට් කරන්න යන්න හොඳ නෑ. ඒකෙන් උන්ට ඕන දේ වෙනවා. මොකද එකෙක් කමෙන්ට් කරාම ඒක නිවුසු ෆීඩ් වල උඩට එනවා. එකෙන් වෙන්නෙ එහෙම ‍පින්තූර ගොඩක් පබ්ලික් වෙන එක. ලයික් කමෙන්ට්ස්, ශෙයා මුකුත් නොකර හිටියා නම්, ඒක එහෙමම යටපත් වෙනවා. අපි කරන්න ඕන ඒවා රිපෝට් කරන එක. සමහරක්ට රිපෝට් කරන්න කියල ලින්ක් යැව්වම් ‍ඒ මෝඩයෝ ඒවට ලයික් දානවා. ඒ නිසා හොඳට කියවල බලලා ඒවා රිපෝට් කරන්න.

ඒත් ඉතින් එවා දැක්කම කාටවත් කමෙන්ට් එකක් නොදා ඉන්න බැරි බව මං දන්නවා. මං කියන්නෙ මට හිතෙන දේ.

මං කතාවක් අහල  තියෙනවා.

ඔන්න දවසක් රහතන් වහන්සේ‍ නමක් පාරෙ වඩිනකොට එක මනුස්සෙයෙක් රහතන් වහන්සේව තල්ලු කරල දැම්මලු මඩ වලකට. ඕක දැකල තවත් මනුස්සයෙකුට හොඳටම තරහ ගිහින් අර රහතන් වහන්සේව නැගිට්ටවල, පිරිසිදු කරාලු. ඊට පස්සෙ ඒ මනුස්සයා රහතන් වහන්සේගෙන් ඇහුවලු, “ඔබ වහන්සේව මඩ වලට තල්ලු කරපු මනුස්සයයි, මං ගැනයි මොනවද හිතෙන්නෙ?” කියල. රහතන්වහන්සේ ‍කිවුවලු “මට තෝත් එකයි, ඌත් එකයි” කියල. මේක අහපු මනුස්සයට මාර අප්සට්ලු. ආයෙත් ඇහුවලු, “ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නෙ?” කියල. ඊට පස්සෙ රහතන් වහන්සේ කිවුවලු. “තෝ කරපු දේවල් තෝඅරන් යාවි, ඌ කරපු දේවල් ඌ අරන් යාවි” කියල.

මං ඒ කතාවෙන් ගොඩක් වෙලාවට ආදර්ශ ගන්නවා. උං කරන දේවල් උන්ට කවදක හරි පරිසම් දෙනවා. මොකද මේ ලෝකෙ දිට්ඨධම්ම වේදනීය කියල කර්‍මයක් ‍තියෙන නිසා.

මුස්ලිම් උංගේ මතය නම් උංගෙ ආ‍ගමේ දෙවල් වලට වඩා ඇත්තක් මේ ලෝකෙ නැ කියල. ආගමානුකූලව ඇත්ත උනත්, ඒවා පට්ටපල් බොරු‍. මං අහල තියෙනවා මුස්ලිම් උං හිතන්නෙ ලෝකේ තැටියක් වගේ කියල. ඒත් ඉතින් ඒකෙ ඇත්ත නැත්ත ඉතින් අපි දන්නවානේ. අල්ලා දෙයියො කියල තියෙන්නෙ එහෙමලු.

අල්ලා දෙය්යො කියන්නෙ ඇත්තටම අර මහමද් තුමාටද කාටද ඇහුන සද්දයක්නෙ? කවුරුවත් දැකපු කෙනෙක් නෑනෙ? දෙයක් කාලාන්තරයක් පැවත එන්න ඒකෙ සත්‍යක් තියෙන්න ඕනෙ. නමුත් මුස්ලිම් ආගම පැතිරුනේ නම් සත්‍යක් කියල මං හිතන්නෙ නෑ. මොකද උංගෙ දැඩි නීති. ආගමට පිටින් කිසි දෙයක් කරන්න බෑ. අනිවාරෙන් පල්ලි යන්න ඕන. විකාර ගොඩයි. අනිත් දේ තමයි, එක මිනිහට ගෑනු 7ක් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි ගොඩක් හදන්නත් ඕන. ළමයි වැඩි වෙනවා කියනෙ ඉතින් ජනගහනය වැඩි වෙනවා කියන එක. පල්ලියෙ නීති නිසා අනි‍වාරෙන් උං ඔක්කොම මුස්ලිම් වෙන්නත් ඕන. ඉතින් මුස්ලිම් ආගම ව්‍යාප්ත වෙනවා කියන එක අහන්නත් දෙයක්ද?
බුද්ධාගම ප්‍රචාරය උනේ පුහු දෙවල් නිසා නෙවෙයි, මොකද බුද්ධාගමේ තියෙන හැමදෙයක්ම විද්‍යානුකූලව පිළිගන්න පුළුවන්. ඒ වගේ ම කැමති කෙනෙක්ට අදහන්න පුළුවන් කැමති දෙයක් කරන්න පුළුවන්. කිසිම නීතියක් නෑ. ඒ උනාට මේ දේ කරොත් මේ දේ වෙනවා කියල හේතු ඵල වාදයක් තියෙනවා. ඒකට අනුව හැමදෙයක්ම සිද්ධ වෙනවා කියල අපේ බුදු හාමුදු‍රුවෝ දේශනා කරල තියනවා. අනිත් එක හැමදාම පන්සල් යන්න ඕනෙ කියලත් නෑ. අඩුම ගානේ පෝයටවත් පන්සල් යන්න කියල නෑ. 

බුදු හාමුදුරුවො කියන්නෙ අපි වගේ ම කෙනෙක් ඒත් හිත ‍ගොඩක් දියුණු කරපු කෙනෙක්, සිදුහත් කුමාරයා කියන්නෙත් අපි වගේම කෙනෙක්, අම්මා කෙනෙක්ගෙන් මේ ලෝකෙට ඇවිත් සාමාන්‍ය විදියට ජීවත් උන කෙනෙක්. නැතිව උඩින් පහළ වෙච්ච කෙනෙක් නෙවෙයි. ජේසු තුමත් එහෙමයි.

මං ආගමක් විවේචනය කරන විදිය නෙවෙයි. මං දකින විදිය තමයි මං කියන්නෙ.

මේ සිදුවීම් නිසා ෆේස්බුකියෙන්ම සෑහෙන පිරිසක් එකතු උනා. මුස්ලිම් අයට ඒකෙන් ලොකු පාඩුවක් උනා. උන්ට ඕන ‍උනේ සිංහල මිනිස්සු අසමගි කරවන්න.

මේ‍ ෆේස්බුකියෙන් පටන් ගත්ත දේ එතනින් එහාට යන බවක් කවදාවත් පෙණුනේ නෑ. ඒත් සිංහලයන්ගේ වාසනාවට බොදු ‍බල සේනාව ඉන්නවා. එයාලා ජනතාව දැනුවත් කරනවා. පෙළපාලි යනවා. ගොඩක් දේවල් කරනවා.

මුස්ලිම් උංගෙ බලාපොරොත්තුව ලංකාව මුස්ලිම් රටක් කරන්න. රවුෆ් හකීම් ජනාධිපතිගෙන් ඉල්ලලා තිබුනා මුස්ලිම් උංට විතරක් ඉන්න මුස්ලිම් ගම්මාන එකතු කරල වෙනම ගම්මානයක්. උංට ඒක කරන්න කවදාවත් අපි ඉඩ තියන්නෙ නෑ. මොකද සිංහල ලේ ඇ‍ඟේ දුවන කොල්ලො ටිකක් තාම ඉන්නවා. ප්‍රභාකරන් ඉල්ලුවෙත් ඒකමනෙ?

මං කියන්නෙ නෑ. මුස්ලිම් මිනිස්සු ලංකාවෙන් පිටුවහල් කරන්න කියල. උංටත් මේ ලංකාවෙ ඉන්න දෙන්න ඕනේ. ඒත්, ජාතිවාදය; ආගම්වාදය අවුස්සන වැඩ කරන්නෙ නැතිව. තමන්ගෙ පාඩුවෙ හැමෝටම උදවු කරගෙන සමගියෙන් ඉන්න කියල.

මට බය ත්‍රස්තවාදය ඉවර වෙච්ච මේ රටේ ආයෙත් ත්‍රස්තවාදයක් ඇති වෙයිද කියල? ඒකයි මං මේවට කැමති නැත්තෙ. අපි හැමෝම සතු‍ටින් සාමෙන් ඉන්නව නම් කිසි ප්‍රශ්නයක් නෑනේ. එහෙම වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *