වැඩ ගොඩකට හිරවෙලා හිටපු නිසා ළඟදී TV Series එකක්වත් film එකත් බලන්න බැරි උනා ගොඩක් දවසකින්. බඩීගෙන් ලැබුනා Game of Thrones ඔක්කොම ටික. ඒක බලන්න පටන් ගන්න කලින් වැඩ කර කර ඉන්නකොට මතක් උනා Crash Zone (පරිගණක දඟයෝ) කියල Series එකක් පොඩිකාලේ ජාතික රූපවාහිනියේ තිබුනා බව. දැන් මෝඩ කොරියන් කතා පෙන්නුවට ඉස්සර රූපවාහිනියේ පට්ට ටීවී සීරිස් ටිකක් ගියානේ. අද කාලෙ පොඩි උන් පින් කරල නෑ ඒවා බලන්න.
ඒක හොයනකොට එලකිරි එකේ ත්‍රෙඩ් එකක තිබිලා හොයා ගත්ත. ඔයාලත් බලනවා නම් මෙන්න ත්‍රෙඩ් එක.
Crash Zone ගැන කිවුවොත් මේක ඕස්ට්‍රේලියන් ටීවී සීරීස් එකක්. මේක හදලා තියෙන්නෙ Australian Children’s Television Foundation කියල Foundation එකකින්. Crash Zone එකට imdb ratings 8.2/10 තියනවා 🙂 🙂
මේකෙ පළවෙනි episode එක ගිහින් තියෙන්නෙ 1999 පෙබරවාරි 13 එහේ telecast වෙලා තියෙන්නෙ. ඒත් ලංකාවෙ නම් ටෙලිකාස්ට් උනේ 2002/2003 විතර. මට මතකයි මං හරිම ආසාවෙන් බැලුවෙ. කොම්පියුටර් පිස්සුව හැදුනෙත් එ්ක බලල තමයි. ඒත් එතකොට කිසිම තේරුමක් නෑ මේ ගැන. ඒත් කතාව බැලුවට පස්සෙ ගොඩක් දේවල් දැන ගත්තා.
මේ කතාවෙ teenagersලා 5 දෙනෙක්නේ ඉන්නෙ. දැන් උන් හෙන ලොකුයි.
Mike Hansen(Nikolai Nikolaeff)
Rebecca ‘Bec’ Chan (Frances Wang)
Marcello Di Campili (Paul Pantano )
Alison ‘Pi’ Renfrey (Cassandra Magrath)
Abraham ‘Ram’ Foley (Damien Bodie)
මෙන්න ත්‍රෙඩ් එක එහෙනම් ඉතින් බාගෙන බලන්නකෝ.. ගුඩ් නයිට් වේවා!
යකෝ ඉස්සෙල්ල GoT බලහං. 😛
හා 😀
😛
ඉස්සර ජාතික රූපවාහිනියෙ තමයි සිරාම tv series පෙන්නුවෙ. ඒකට දැන්….
ඒ කාලෙ ගියපු හැම එකක්ම කට ඇරං බැලුවා. ඉන්දියන්, කොරියන් මගුල් පෙන්නන් නැතුව ඔය වගේ ඒවා පෙන්නනවා නම්