Site Overlay

Blog එකේ මකුණු දැලුත් බැඳිලා

අවුරුදු ගානකට කලින් හදපු blog එකට අද පොඩ්ඩක් ගොඩ උනා. දෙයියනේ සෑහෙන කාලෙකින් මුකුත් ලියලත් නෑ. ඒ කාලෙයි මේ කාලෙයි එක්ක බලනකොට කොච්චර වෙනස් වෙලාද. ආණ්ඩු මාරු වෙලා, ජොබ් මාරු වෙලා, ඉන්න තැන මාරු වෙලා,  සිංගල් ඩබල් වෙලා, ගං වතුර ඇවිල්ලා, වෙන්න තියන හැමදේම වෙලා.
හැමදාම ඉතින් bathroom එකේ ඉන්නකොට නම් මතක් වෙනවා blog ලියන්න හොඳ අයිඩියාස් එහෙම. නාගෙන එනකොට අයිඩියාස් කැලි ටිකත් හේදිලා යනවද කොහෙද.
හෙට ඉඳලවත් ලියන්න ඕන මොනාහරිම…(හෙට කියල කියන්නෙ ඉතින් කවද්ද කියල මං දන්නෙත් නෑ ඉතින්) :3

Spread the love

Leave a reply

  • Default Comments (0)
  • Facebook Comments ()

Your email address will not be published. Required fields are marked *