මෙම මෘදුකාංගය නිර්මාණය කරන ලද්දේ මම සහ ලහිරු සංදීප වන මාගේ මිතුරෙක් විසිනි. මෙම මෘදුකාංගය 2010 පාසල් මෘදුකාංග තරඟාවලියේ අයදුම්කරුවන් 15500ක් අතරින් පළමු 240 දෙනා අතරට තේරී පත්විණි.
මෙම මෘදුකාංගය අවපතනය (download) කිරීමට http://sashencreations.weebly.com/basic-accounting-10.html ක්ලික් කරන්න.
Spread the love


මරු මරු ආ!
තැන්කු