ආයෙත් Crash Zone බලන්න!
වැඩ ගොඩකට හිරවෙලා හිටපු නිසා ළඟදී TV Series එකක්වත් film එකත් බලන්න බැරි උනා ගොඩක් දවසකින්. බඩීගෙන් ලැබුනා Game of Thrones ඔක්කොම ටික. ඒක බලන්න
වැඩ ගොඩකට හිරවෙලා හිටපු නිසා ළඟදී TV Series එකක්වත් film එකත් බලන්න බැරි උනා ගොඩක් දවසකින්. බඩීගෙන් ලැබුනා Game of Thrones ඔක්කොම ටික. ඒක බලන්න
“හුටා! හෙට උදෙන් ම නැගින්නත් ඕන නේ“ යැයි සිතමින් මා පෙර දින යහනට පැන්නත් මට නම් නිදි දෙව්දුව ගෙන් කිසිදු ආයචනය තිබුනේ නැත. හෙට දින
සිත් තුළ මතුවෙන වදන් පෙළ බ්ලොගයට ඔබා ගන්නවාදැයි නැද්දැයි පිළිබඳ සිතුවිලි වල සටනක් පසුදින රාත්‍රීයේ සිට තිබින. කෙසේ වුවත් අවසානයේ එය බ්ලොගයේ කෙටීමට මා තීරණය කළෙමි.
ට්‍රිප් එකක් යන්න හැමෝගෙම ආසාව තිබුනත් කොහේ යන්නද මොකක් කරන්නද කියල කාගෙවත් ළඟ idea එකක් තිබුනෙ නෑ. එත් මෙතයි නදීෂ් අයියයි නිකං ඉන්න ගමන් පොඩි
අපේ sports day එක ගැන ලියන්න හිතුනත්, එක එක වැඩ නිසා ඒක ගැන ලියන්න බැරි උනා. ඒත් ඊයෙ ගාල්ලෙ ගිහින් ආව වෙලාවෙ ඉඳන් ලියන්නමයි හිතුනෙ.
A/L ඉවර වෙලා results එන්නත් කලින් අපි හිතුවා get together එකක් කරන්න. මොකද අපේ කොල්ලො දැනටත් එක එක තැන්වල. එකතු කරගන්න හරි අමාරුයි. section එකේ
I’m posting this from my phone. It’s X6 8GBNokia . I download WordPress appcliation from Nokia OVI. Then I can blogging with my phone. I’m
අපේ ඉස්කෝලෙ ඒ කියන්නෙ මාතර රාහුල විද්‍යාලයෙ, අපි ලොකු එක්සිබිෂන් එකක් කරා. “විද්යාභිමාණී – 2012” කියලා.ඒක දවස් හතරක් තිබුන විද්‍යා ප්‍රදර්ශනයක් ! දකුණු පළාතේ maths, bio
ඔන්ලයින් ක්‍රමේට චිත්‍ර අදින්න පුළුවන් අන්තර්ජාල සේවාවක් තමයි ෆ්ලොක් ඩ්‍රෝ (FlockDraw) කියන්නෙ. මේ වෙබ් අඩවියට ලොග් වෙලා චිත්‍ර අදින්න පුළුවන් ඒ වගේ තමයි ඒ නිර්මාණය